Tuesday, May 5, 2015

මෙම බ්ලොග් පිටුව නිර්මාණය කලේ,ත්‍රිවිධ රත්නය කෙරෙහි අපගේ ශ්‍රද්ධාව දියුනු කර සීලයෙහි පිහිටා නිවන් මග තුල ඉදිරියටම ගමන් කිරීම සදහා රුකුල් දීමක් ලෙසයි..ඒ සදහා මහෝපකාරි වන සද්ධර්ම ශ්‍රවනය උදෙසා ශ්‍රව්‍ය, දුශ්‍ය මාධ්‍ය යම් තරමකට හෝ ඔබ වෙත ගෙන ඒම අපගේ එකායන අරමුණයි..
ඔබගේ අදහස් ඉතා අගයකොට සලකමු..
ඔබ සැමට තෙරුවන් සරණයි !

Monday, May 4, 2015


ධර්ම දේශනා - මහ රහතුන් වැඩි මඟ ඔස්සේ (අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ)
දෙරණ TV විශේෂ වෙසක් ධර්ම දේශනාව 2015.05.03 (උදේ 7 -9 විකාශය කෙරුන). ඔබට මේ දේශනාවට සවන් දෙන්න නොහැකි වුනා නම්, මෙන්න අවස්ථාව..
ඔබ සැමට ලබාදෙන ඉතාමත්ම වටිනා වූ ධර්ම දේශණයක්... මෙම ධර්ම දේශණාව ඔබ ශ්‍රවණය කර ධර්ම මනසිකාරයෙහි යෙදී කුසල් සිත් වර්ධනය කරගන්න.. ජීවිතයේ යථාර්තය දකින්න... ඔබ සැමට තෙරුවන් සරණයි..
පහත ලින්ක් එකෙන් දේශනාවට පිවිසිය හැක.
ධර්ම දේශනා - මහ රහතුන් වැඩි මඟ ඔස්සේ (Audio)

Friday, May 1, 2015

චතුරා‍ය්‍ය සත්‍ය හා පටිච්ච සමුප්පාදය

අපගේ පිනට පහලවු යතිවරයාණන් වහන්සෙ කෙනෙක් තමයි.පුජ්‍ය මාන්කඩවල සුදස්සන හිමිපානන්.උන්වහන්සේ දුර්ලභ ඉතා වටිනා දහම් කරුනු අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරනවා.එම වටිනා දේශනාවක් තමයි අපි ඔබ වෙත මුලින්ම ගෙන එන්නෙ.
මෙතනින් යන්න.
චතුරා‍ය්‍ය සත්‍ය හා පටිච්ච සමුප්පාදය

යොමුව: www.sudassana.org